Loading...
T20 ලෝක කුසලාන තරඟාවලිය අදින් ඇරඹෙයි.
Local T20 ලෝක කුසලාන තරඟාවලිය අදින් ඇරඹෙයි.
  • Admin
  • Feb 07, 2026 | 10:43

විස්සයි විස්ස ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ලංකාව කේන්ද්‍ර කරගනිමින් අද (7) ආරම්භ වෙයි.

මෙහිදී ඉන්දියාවේ තරග දෙකක් සහ ශ්‍රී ලංකාවේ එක් තරගයක් පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් පාකිස්ථානය නෙදර්ලන්තය සමග අද (07) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී උදෑසන 11 ට තරග වැදීමට නියමියතයි.

එමෙන්ම ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය පස්වරු 3ට පැවැත්වෙන්නේ ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න්හිදීයී.

මේ අතර තරගාවලියේ සත්කාරක ඉන්දියාව අද (07) දිනයේදී ඇමෙරිකා එක්සත් ජනපදනය සමග තරගවැදීමට නියමිත අතර, එම තරගය රාත්‍රී 07ට ආරම්භ වෙයි.