ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව සහාකාර මූලස්ථාන කොමසාරිස්වරුන්, මූලස්ථානය කොමසාරිස්වරුන්, පළාත් කොමසාරිස්වරුන් හා විශේෂ කොමසාරිස්වරුන් සඳහා පත්වීම් ලිපි 2026-01-30 දින ප්‍රදානය කෙරේ.