Loading...
ඩිජිටල් වංචාවල සැලකිය යුතු වැඩිවීමක් - ගත වූ වසරේදී CERT ආයතනයට පැමිණිලි 12650ක්.
Local ඩිජිටල් වංචාවල සැලකිය යුතු වැඩිවීමක් - ගත වූ වසරේදී CERT ආයතනයට පැමිණිලි 12650ක්.
  • Admin
  • Jan 01, 2026 | 15:06

අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට 2025 දී පැමිණිලි 12,650 කට වඩා ලැබී තිබෙන බව CERT ආයතනය පවසයි.