ස්විට්සර්ලන්තයේ ක්‍රාන්ස්-මොන්ටානාහි අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් කිහිපදෙනෙකු මිය ගොස් තිබේ.එම අවන්හල තුළ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා සාදයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේ ඒ සඳහා කී දෙනෙක් සහභාගී වී සිටියා ද යන්න මේ වන තෙක් තහවුරු වී නොමැති බව වාර්තා වේ. අළුයම 1:30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට පොලිසිය සඳහන් කළේ ගිනිකෙළි හේතුවෙන් ඇති වූ පිපිරීමකින් මෙම ගින්න ඇති වූ බ