Loading...
මාලිමාවට බලය හිමි උඩුනුවර ප්‍රා.සභාවේ අයවැය දෙවනවරටත් පරදියි.
Political මාලිමාවට බලය හිමි උඩුනුවර ප්‍රා.සභාවේ අයවැය දෙවනවරටත් පරදියි.
  • Admin
  • Dec 29, 2025 | 12:54

ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීමද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් ව තිබේ.එහිදී අයවැයට පක්ෂව ඡන්ද 18ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 20ක් ලැබී තිබුණි.ඒ අනුව 2026 අයවැය දෙවන වර කියවීම ද වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ.