Loading...
කොළඹ නවම් පෙරහැර අද සහ හෙට.
Local කොළඹ නවම් පෙරහැර අද සහ හෙට.
  • Admin
  • Jan 31, 2026 | 14:46

කොළඹ අගනගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද (31දා) හා හෙට (01දා) අති උත්සවාකාරයෙන් හා සංස්කෘතික අංගයන් ගණනාවකින් සමන්විතව පැවැත්වීමට කටයුතු යොදා ඇත.


ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන නවම් පෙරහැර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සංස්කෘතික අංගයකි.