Loading...
ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනාට.
Local ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනාට.
  • Admin
  • Jan 30, 2026 | 11:05

අමෙරිකාවේ පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවාය.

මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් විය.

මෙහි අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්වූ අතර, ඇයට එහි තෙවන ස්ථානය හිමිවූවාය.

සත්කාරක අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමිවිය.

මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60 කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියහ.