Loading...
19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ.
Sports 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ.
  • Admin
  • Jan 15, 2026 | 13:44

2026 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද(15) නැමීබියාවේදී සහ සිම්බාබ්වේහිදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය ලබන 17 වැනිදා ජපානය සමග නැමීබියාවේ වින්ඩ්හෝක්හීදී පැවැත්වේ.