Loading...
අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.1 ක්.
Local අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.1 ක්.
  • Admin
  • Jan 15, 2026 | 10:32

අද (15) දිනයේ දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.1 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.