Loading...
පැය 24 ක් තුල ඉරාන හමුදා ලොක්කෝ 2 ක් ඈවරයි .
Foreign News පැය 24 ක් තුල ඉරාන හමුදා ලොක්කෝ 2 ක් ඈවරයි .
  • Admin
  • Jan 12, 2026 | 10:19

IRGC කර්නල් මහ්ඩි රහීම් ඝාතනය කළ බවට වාර්තා වේ.

රෙජිම් විරෝධී විරෝධතාකරුවන් විසින් එල්ල කරන ලදැයි කියන පළිගැනීමේ ප්‍රහාරයකින් IRGC කර්නල් මහ්ඩි රහීම් මිය ගිය බවට වාර්තා සදහන් වුවද සාමාන්‍ය විරෝධතාකරුවන් ට එසේ කල නොහැකි අතර මෙය විරෝධතාකරුවන් හා එක්ව සිටින ඊශ්‍රායල මොසාඩ් සාමාජිකයන් විසින් සිදු කරන ලදැයි ඉරාන රජයේ බලධාරීන් සදහන් කරයි.