කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) උදෑසන 9.53 ට අත්හිටුවා තිබේ.
අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities Limited සමාගමේ සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා ඇත.