Loading...
හිටපු ඇමති ජොන්ස්ටන්  FCID යට පැමිණෙයි.
Political හිටපු ඇමති ජොන්ස්ටන් FCID යට පැමිණෙයි.
  • Admin
  • Jan 05, 2026 | 04:20

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ.ඒ මහතාට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.