Loading...
යුක්තියේ සැබෑ මෙහෙයුම දැන් ආරම්භ වෙලා - අමාත්‍ය සමන්ත විද්‍යාරත්න
Political යුක්තියේ සැබෑ මෙහෙයුම දැන් ආරම්භ වෙලා - අමාත්‍ය සමන්ත විද්‍යාරත්න
  • Admin
  • Sep 14, 2025 | 00:00

යුක්තියේ සැබෑ මෙහෙයුම දැන් ආරම්භ වෙලා

ඉස්සර තෝරු මෝරු අහු උනේ නෑ

කෙටි කාලයකදී මෙය අවසන් කරනවා

අපේ දරුවන්ගේ යහපත වෙනුවෙන්


විපක්ෂයට එල්ලෙන්න තැන් නැතුව කන්ටේනර් වල එල්ලිලා

පසුගිය රජයේ වංචාද දූෂණයන්වල විතරක් නෙමේ අපේ රජයේ වංචා දූෂණ වෙලා තියෙනවා ඒවාත් හොයනවා

මොන රජයෙන් කන්ටේනර් ගෙනාවත් වැරැද්ද නම් වැරැද්ද


ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි වුණා නම්

මොනයම් වරප්‍රසාදයක් හෝ භුක්ති විදින්න නැතුව අහිමිවුනේ අනුර කුමාර ජනාධිපතිතුමාට


විශ්වාස භංගයේ තීරණය කථානායකවරයා දුන්නේ තනි තීරණයක් නෙමේ නීතිපතිගෙන් අහලා

මේ ගැන දයාසිරිලට සොරි තමයි කියන්න වෙන්නේ.