Loading...
IMF නියෝජිත පිරිසක් ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට.
Local IMF නියෝජිත පිරිසක් ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට.
  • Admin
  • Dec 30, 2025 | 12:41

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයන ලද විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ පස්වැනි සමාලෝචනය සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ වේ. EFF පිළිබඳ පස්වන සමාලෝචනය දැනටමත් අවසන් කර ඇති අතර, අනුමැතිය ලබා දීම සඳහා IMF විධායක මණ්ඩලය මුලින් දෙසැම්බර් 15 වැනි දින රැස්වීමට නියමිතව තිබිණි.නමුත් එම කඩිනම් මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අනුව රැස්වීම කල්දමන දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර කෙරණි.