Loading...
හඳුන් දිවියකු මරා හම ගසමින් සිටි පුද්ගලයෙකු අත්අඩන්ගුවට -BIG NEWS SRI LANKA
Local හඳුන් දිවියකු මරා හම ගසමින් සිටි පුද්ගලයෙකු අත්අඩන්ගුවට -BIG NEWS SRI LANKA
  • Admin
  • Jul 29, 2025 | 00:00

හඳුන් දිවියකු මරා හම ගසමින් සිටි පුද්ගලයෙකු අත්අඩන්ගුවට -BIG NEWS SRI LANKA


වයඔ කලාපයේ ගල්කිරියාගම කාර්යාලයේ නිලධාරීන් විසින්, කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ කරවිලගල ප්‍රදේශයේ දැඩි ආරක්ෂිත සතෙකු වන හඳුන් දිවියකු මරා හම ගසමින් සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත්තා සැකකරු හෙට (29) දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි