Loading...
ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.
Sports ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.
  • Admin
  • Dec 29, 2025 | 11:05

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 21 ක් සහ විස්සයි 20 තරග 20 ක් සඳහා ඩග් බ්‍රේස්වෙල් ක්‍රීඩා කර ඇත.ඔහු ටෙස්ට් කඩුලු 74 ක් සහ එක්දින කඩුලු 46 ක් දවා ගෙන ඇති බව ද සඳහන් වේ.