Loading...
උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවා අද සිට ක්‍රියාත්මකයි.
Local උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවා අද සිට ක්‍රියාත්මකයි.
  • Admin
  • Dec 24, 2025 | 10:53

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද (24දා) සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සංඛ වීරසූරිය පැවසීය.ඒ අනුව දුර ගමන් සේවා සඳහා අමතර බස් රථ 80ක් ධාවනයට එක් කිරිමට කටයුතු කර ඇති බවත් මගී අවශ්‍යතාව පරිදි බස් සේවා යොදවා ඇති බවත් ජාතික ගමනාගමන කොමිසම කීය.