Loading...
දශක තුන­කට පසු සෞදි කත­රට හිම වැටිලා.
Local දශක තුන­කට පසු සෞදි කත­රට හිම වැටිලා.
  • Admin
  • Dec 24, 2025 | 10:28

දශක තුන­කට පසු මෙවර සීත ඍතු­වේදී සෞදි අරා­බිය හිමෙන් වැසී ගොස් ඇති අතර, එරට ඇතැම් ප්‍රදේ­ශ­වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 4 දක්වා පහත වැටී ඇතැයි වාර්තා වේ. සෞදි අරා­බියේ කාන්තා­ර­වල හිම සහිත දර්ශන මේ වන­විට ලොව පුරා අව­ධා­න­යට ලක් වී තිබේ.