Loading...
දුම්රිය පිලී පැනීමක්.
Local දුම්රිය පිලී පැනීමක්.
  • Admin
  • Dec 23, 2025 | 10:34

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතර දුම්රිය පිලී පැනීමක් සිදුව තිබේ.කොළඹ කොටුව සිට පෙරවරු 09.30ට මිරීගම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.