Loading...
  • Our Address Semper Rd, Porta, NY 12203, USA
  • Contact us info@gmail.com
  • Phone + (123) 124-567-8901
Home / News Detail
මදුරු උවදුරින් ජීවිත ආරක්ෂා කිරීම හා දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව බස්නාහිර පළාත් සභාව
Wellness මදුරු උවදුරින් ජීවිත ආරක්ෂා කිරීම හා දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව බස්නාහිර පළාත් සභාව
  • May 03, 2025

බස්නාහිර පළාත තුළ නාගරික ප්‍රදේශ වල රෝගය ව්‍යාප්ත වීමේ ඉතාමත් ඉහල මට්ටමක් තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ, දෙහිවල, රත්මලාන, මිගමුව, ගම්පහ නගරවල.

පසුගිය අලුත් අවුරුදු උත්සව සමයේ මෙන්ම එළඹෙන වෙසක් උස්තාවය නිමිත්තෙන් මිනිස් ක්‍රියාකාරකම් වල වැඩිවීමත් සමඟ ජුනි මාසයේ අන්තිම කාලය වන විට රෝග ව්‍යාප්තියේ වැඩිවීමේ අවධානමක් තිබෙනවා.