අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31 වනදායින් අවසන් වේ.මේ වනවිට ප්‍රතිලාභ ලබන නොලබන සියලුමදෙනාගේ තොරතුරු ඒ අනුව යාවත්කාලීන කෙරේ.