Loading...
ඉන්දුනීසියාවේ බිහිසුණු අනතුරක් -16 ක් ජීවිතක්ෂයට.
Local ඉන්දුනීසියාවේ බිහිසුණු අනතුරක් -16 ක් ජීවිතක්ෂයට.
  • Admin
  • Dec 22, 2025 | 14:40

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ප්‍රදේශයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව පෙරළීයාමෙන් අනතුරු සිදුව ඇති බව සඳහන් වේ.අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් 10 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.අනතුරින් තුවාල ලැබු 13 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.