Loading...
ලෝක රන් මිල වාර්තාගත ඉහළම අගයකට පැමිණෙයි.
Local ලෝක රන් මිල වාර්තාගත ඉහළම අගයකට පැමිණෙයි.
  • Admin
  • Dec 22, 2025 | 10:33

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (22) පෙරවරු 7 පමණ වන විට අමෙරිකානු ඩොලර් 4,380 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මින් පෙර ලෝක රන්මිල 2025 ඔක්තොම්බර් 17 වන දා ඩොලර් 4,345 ලෙස ඉහළම අගයකට ලගා වූ අතර ඊට සමගාමීව මෙරට රන් මිල ද සීඝ්‍රෙයන් ඉහළ ගොස් කැරට් 24 රන් පවුමක් රුපියල් 410,000ක් ලෙසින් වාර්තා විය.