Loading...
විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය මාර්තු 01 වෙනිදා සිට.
Local විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය මාර්තු 01 වෙනිදා සිට.
  • Admin
  • Feb 24, 2026 | 16:07

"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීම නමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.


ඒ අනුව 2026 මාර්තු 01 දිනෙන් ඇරඹෙන සතිය "විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය " ලෙස ප්‍රකාශයට පත්කිරීමට රටම එකට ජාතික මෙහෙයුම් සභාව තීරණය කර ඇත.


අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුසවේ දී මේ බව දැනුම් දුන්නේය.