Loading...
එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති දිවයිනට.
Sports එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති දිවයිනට.
  • Admin
  • Feb 24, 2026 | 10:30

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රිචඩ් විලියම් තොම්සන් (Richard William Thompson) මහතා සති 02 ක නිල සංචාරයක් සඳහා අද (24) දිවයිනට පැමිණ තිබේ.


ඔහු අද උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.


ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සභාපතිවරයා පිළිගැනීම සිදු කෙරුණි.