Loading...
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි.
Local පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි.
  • Admin
  • Feb 20, 2026 | 10:40

අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.