Loading...
උපායමාර්ගික ආයෝජන සඳහා වසර 10 ක් දක්වා බදු සහන දෙන ගැසට් නිවේදනය නිකුත් කරයි.
Local උපායමාර්ගික ආයෝජන සඳහා වසර 10 ක් දක්වා බදු සහන දෙන ගැසට් නිවේදනය නිකුත් කරයි.
  • Admin
  • Feb 16, 2026 | 15:12

මෙරට ආර්ථිකයට සෘජුව දායක වන මහා පරිමාණ ආයෝජන දිරිමත් කිරීමේ අරමුණින්, තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා වසර 10 ක් දක්වා වූ බදු සහන ලබා දීමට රජය තීරණය කර ඇත. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය (2474/66) නිකුත් කර තිබේ.